Banquet Hall

Where every celebration becomes a cherished memory

The Summit Grand Ballroom

ඔබගේ විශේෂ දිනය අමතක නොවන සුන්දර මතකයක් බවට පත්කරන්න Kites Mountain Banquet Hall ලෑස්තියි! මංගල උත්සව, උපන්දින සාද (Birthday Parties), Batch Parties, Get-togethers සහ Corporate Events ඇතුළු ඕනෑම විශේෂ අවස්ථාවක් සඳහා අපගේ ශාලාව වෙන්කරවා ගත හැක. උත්සවයේ සියලුම සංවිධාන කටයුතු අපගේ පළපුරුදු කණ්ඩායම විසින් ඉටුකර දෙන බැවින්, ඔබට තියෙන්නේ පාටිය දවසට ඇවිත් සතුටින් කාලය ගතකරන්න විතරයි!

  • අමුත්තන් 200ක් දක්වා පහසුවෙන් අසුන්ගත හැක
  • සම්පූර්ණයෙන්ම A/C කරන ලද අලංකාර ශාලාව
  • Outdoor Bar පහසුකම (Outdoor Bar Facility)
  • සාදයට ගැළපෙන ලෙස පාට මාරු වන LED Ceiling Lighting System
  • DJ සහ Live Music Band පහසුකම්
  • Pre-shoot සඳහාම වෙන්වූ ඉතාම ලස්සන Photo Locations
  • Wedding & Party Decor: මල් සැරසිලි (Floral), පෝරුව සහ Settee Back සැකසුම්
  • Full Event Planning: උත්සවයේ සියලුම සැකසුම් අප විසින්ම බලාගනු ලැබේ
  • රසවත් ආහාර පාන සහ සුහදශීලී සේවාව
Enquire Now
Banquet Hall

පෝරුව, Settee Back, Outdoor Bar සහ ඩෙකරේෂන්

පෝරුව, සෙටිබැක්, Outdoor Bar සහ ඩෙකරේෂන් පිළිබඳ අදහසක් ලබාගැනීමට පහත පින්තූර නරඹන්න.

පෝරුව සැකසුම
Settee Back සැකසුම
Floral Decoration 1
Floral Decoration 2
Table Decoration
Outdoor Bar - 1
Outdoor Bar - 2
Table Decoration - Pink Setting
Table Decoration - Cream Setting
Banquet Hall Interior
Banquet Hall celebration - 1
Banquet Hall celebration - 2
Banquet Hall celebration - 3
Banquet Hall celebration - 4
Banquet Hall celebration - 5
Banquet Hall celebration - 6
Banquet Hall celebration - 7
Banquet Hall buffet - roast chicken
Banquet Hall wedding stage decoration
Banquet Hall buffet - fried rice
Banquet Hall buffet - fresh fruit salad
Banquet Hall wedding stage celebration

Perfect for Every Occasion

Weddings

Create your dream wedding with our expert planners, stunning décor, and gourmet catering in a breathtaking mountain setting.

Corporate Events

Host impactful conferences, product launches, and team retreats with full AV support and professional catering.

Gala Dinners

Celebrate milestones in style with our elegant gala dinner packages featuring live entertainment and fine dining.

Birthday Parties

Make birthdays unforgettable with customized themes, entertainment, and a dedicated party coordinator.

Graduations

Celebrate academic achievements with family and friends in our elegant banquet spaces.

Social Gatherings

From family reunions to cocktail parties, our versatile spaces adapt to any social occasion.

Experience the Grand Ballroom

Watch our banquet hall come alive during a celebration at Kites Mountain.

Want to Book the Banquet Hall?

To book our hall for your special event, simply call or WhatsApp us and our team will arrange everything for you.